Feeds:
Posts
Comments

Archive for August, 2011

චැනල් 4 නාලිකාවේ කොටි පෝෂණ වැඩපිළිවෙලට එරෙහි ව සත්‍යය හෙළිදරව් කිරීමේ අරමුණින් පසුගිය 18 වන දින (2011. 08. 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී www.outofwar.com වෙබ් අඩවිය විවෘත කිරීම හා ඒ පිළිබඳ ව ලියැවුණ The LTTE, Unpardonable, හා Out of the Cage යන ප‍්‍රකාශන තුන එළි දැක්වීම ද සිදු විය. මෙම අවස්ථාව කිසිදු ආගම් භේදයකින් [...]

Read Full Post »

Read Full Post »

* ලන්ඩනය ගිනි ගනිද්දී චැනල් ෆො වීඪියෝ පටය ගැන දේශනයක්‌ පැවැත්වීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර ප්‍රධානියා බ්‍රිතාන්‍යයට යයි * ගුවන් හමුදාව බෝම්බ දමා සිවිල් වැසියන් 3000 ක්‌ මියගිය බව දුටුවේ යෑයි කියන බොරු සාක්‌කිකාරියක්‌ වන්නියේ * සංචාරකයකු ලෙස මෙරට පැමිණි ඉන්දීය හෙඩ්ලයින්ස්‌ ටුඩේ රූපවාහිනියේ “ප්‍රියම්වතා” ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හිටපු කොටින්ගෙන් තොරතුරු විමසලා * බ්‍රිතාන්‍යය ගිනි [...]

Read Full Post »

වසර ගණනාවක්‌ තිස්‌සේ නැගෙනහිර පළාතේදී නීතිය සියතට ගත්තේ කොටි ත්‍රස්‌තයන්ය. කොටි විනාශ කිරීමෙන් පසු නීතිය සියතට ගැනීමට උත්සාහ කිරීම් පොතුවිල්, කාත්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම සිද්ධිය වාර්තා වූයේ අලි සංගණනයේ යෙදීමට ගිය වනජීවී නිලධාරීන්ට පහරදීම සම්බන්ධව පොලිස්‌ අත්අඩංගුවට ගත් තිදෙනකු මුදාහරින්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක්‌ විසින් පොලිසියට තර්ජනය කර පහරදීමට ක්‍රියා කිරීමය. පොතුවිල්හිදී පොලිසියට ගල්වලින් ගැසීමට [...]

Read Full Post »

Read Full Post »

General Gerry de Silva begins his fascinating recently published memoir with what he terms an ‘Opening Gambit’. It relates an episode that took place 19 years ago, pitting the then army commander General Cecil Waidyaratna against Denzil Kobbekaduwa and Vijaya Wimalaratne. The latter two were getting ready to resign, in protest at what they saw [...]

Read Full Post »

කොටි ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණයට පසු රටේ සාමකාමී බවත් එකමුතු බවත් ඉවසා සිටිය නොහැකි වූ විරුද්ධවාදීහු රටට එරෙහි ව විවිධ අසත්‍ය චෝදනා එල්ල කිරීමට ඉදිරිපත් වූහ. මෑතකදී චැනල් 4 මාධ්‍ය ආයතනය යුද අපරාධ චෝදනා එල්ල කළේ ද එහි එක් පියවරක් වශයෙනි. අන්තර්ජාතික වශයෙන් යළි සංවිධානය වෙමින් පවතින එල්.ටී.ටී.ඊ. යේ අසත්‍ය චෝදනාවලට පිළිතුරක් ලෙස [...]

Read Full Post »

බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය කොටි හිතවාදීන්ගේ කෝටි ගණන් මුදල් ලබාගෙන ශ්‍රී ලංකාවටත් දේශය ත්‍රස්තවාදයෙන් මුදාගත් රණවිරුවනට එරෙහිව ගෙන යන බොරු ප්‍රචාරය පිළිබඳව එම රූපවාහිනියට විරුද්ධව මහා බ්‍රිතාන්‍යයේදීම වන්දි ඉල්ලා නඩු පවරන බව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ කැඳවුම්කරු අනුර මැදගෙදර මහතා පවසයි. සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මැදගෙදර මහතා මේ ප්‍රකාශය කෙළේය. එහිදී ඇසු ප්‍රශ්න [...]

Read Full Post »

ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ් වීඩියෝ පටයත් ඊට පසු පසුගිය සතියේ චැනල් 4 නාළිකාව මගින් ඉදිරිපත් කළ සෙවණැලි කතා වීඩියෝ පටයත් අමූලික බොරු වලින් ගහන ව්‍යාජ ඒවා බව දැන් ඔප්පු වී හමාරය. ඒවා නිපදවූ සමාගම් අධ්‍යක්ෂවරයා සිය වරද පිළිගැනීමට නොකැමැති වුව ද සත්‍ය වසන් කළ නොහැකිය. දැන් එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය මගින් අලුත් [...]

Read Full Post »

චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට මෙරටට පැමිණීමට ඉඩදෙන්නේ නම් තවදුරටත් පදනම් විරහිත චෝදනා නගමින් මෙරටට හා අපේ රණවිරුවනට විරුද්ධව ක්‍රියා නොකරන බවට ඔවුන්ගෙන් සහතිකයක් ගත යුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ශ්‍රී ලංකා රණවිරුවනට යුද අපරාධ චෝදනා නැඟීමට චැනල් 4 රූපවාහිනිය ගෙනා පළමු වීඩියෝ පටය කිසිවකුගේ [...]

Read Full Post »

Older Posts »

Follow

Get every new post delivered to your Inbox.